Passive income in Sinhala 2020

Share it with your friends Like

Thanks! Share it with your friends!

Close

This video explained what is passive income. How to start a passive income source the way it’s maintained and what are the best passive income sources is currently popular around the world. All explained in Sri Lanka language in Sinhalese.

කොටස් වෙලඳපොලෙ 01 https://www.youtube.com/watch?v=Yyd7gU2aIEk&t=4s
කොටස් වෙලඳපොලෙ 02 https://www.youtube.com/watch?v=f0Hp4_M7gN4&t=4s
Shutterstock link.
https://www.shutterstock.com/g/Dakma?rid=252986713&utm_medium=email&utm_source=ctrbreferral-link

Red Bubble
https://www.redbubble.com/?gclid=CjwKCAiA6vXwBRBKEiwAYE7iS8uWTQiBw7qfjoO12_lefW2jgGlJBTG06q1kOrL2dvHW80h1bhGcfhoChJ0QAvD_BwE

Comments

Noyel Dhammika Ediriweera says:

stock market gana gaburu video ekka ka karanna

Dakma - දැක්ම says:

කොටස් වෙලඳපොලෙ 01 https://www.youtube.com/watch?v=Yyd7g...
කොටස් වෙලඳපොලෙ 02 https://www.youtube.com/watch?v=f0Hp4...

Nuwan Sameera says:

ගොඩක් වටිනවා.. pls stock market eka gana vedio ekak karanna.කොහොමද අපි stock market eke ආයෝජනය කරන්නේ.

Supun Perera says:

Fixed deposit akak kiyanneth passive income akak neda?

Dinusha says:

Shutterstock gana full වීඩියෝ එකක් කරන්න

Nn Vithanage says:

කොටස් වෙලද පල ගැන දැන ගන්න කැමතියි ..

hot video s says:

නියමයි…………🙏❤️

Bukiye Katha says:

Oyage video eka athtgatama supar thawa hodata karanna ayya oyata jaya wewa

Bukiye Katha says:

බොක්ක සුපර්… ඔන්න subscribe karaබෙල් එකත් එබුවා. අපිවත් subscribe කරලා පොඩි හෙල්ප් පාරාක් දාලා යන් බොක්ක

Hiranya Shashi Kelum says:

කොටස් වෙළඳපල ගැන vedio karana

Kavitha Salgadu says:

මට දැනගන්න පුලුවන්ද shutter-stock එකේ දැනට image කියක් විතර video කියක් වොතර දල තියෙනවද මාසෙකට සාමාන්යෙන් කියක් විතර එනවද කියල

Janaka Priyantha says:

කොටස් වෙළද පොළ ගැන වීඩියෝ එකක් දාන්න.

The Experience says:

Share marketing

Sameera Bandara says:

Kotas welanda pole ekak one aiye

Life_Steps says:

නියමයි. සරලව පැහැදිලිව විස්තර කරනව. Stock market ,shutterstock ගැනත් දාන්න

Naveen Bandara says:

කොටස් වෙළෙඳපොල ගැන එකක් ඕන එකට එකතු වෙන්නෙ කොහොමද වැඩ කරන විදිහ ගැන වගේ ❤️

Niroshan Kavinda says:

කොටස් වෙළදපොළ ගැන වීඩියෝ එකක් ඕනේ. 😍❤

Dr SL-Rew says:

මන් දැකපු හොදම චැනල් එකක් දිගටම කරගෙන යන්න . සුපිරියටම වැඩේ කරන් යනවා . ඉස්සරහටත් වැඩේ ඩිගටම කරන් යමු . ජය වේවා !

Sampath Perera says:

කොටස් වෙළදපල ගැන තවත් vidio denna

Desh Vlogs says:

වීඩීයෝ එක සුපිරි

Musharif Mohideen says:

කොටස් වෙළඳපල ගැනත් පැහැදිලි කරන්න

Muthumal Silva says:

network marking ganath add karuwanam hodi

Write a comment

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.