අපි මේ Video එකෙන් කතා කරේ තවත් ඕනෑම කෙනෙක්ට ලේසියෙන් වෙලාව තියන වෙලාවලට කරලා සල්ලි හොයන්න පුළුවන් passive income method එකක්.ඉතින් ඔයාල ඕන කෙනෙක්ට මේක උත්සහ කරලා බලන්න පුළුවන්.හැම මාසෙකම 22,23 වෙද්දී බන්කුවටම සල්ලි ගන්නත් පුළුවන්.
Fiverr එකෙන් සල්ලි හොයන්න මන් හදාගත්ත website එක : https://meditationasremedy.com/
ගේම් ගහල සල්ලි හොයන විදිහ : https://www.youtube.com/watch?v=7FFA7b6fcls&t
ජොබ් නැතුව ලක්ෂ ගණන් පඩි ගන්න විදිහ : https://www.youtube.com/watch?v=IJuSUztPjCs&t
අපේ අනිත් social media එක්කත් එකතු වෙන්න
Instagram : https://www.instagram.com/tec_hcd/
Follow me on twitter : https://twitter.com/tec_hcd
Like us on facebook : https://www.facebook.com/Latestenews/
Eka phone ekakin hari lap ekakin hari youtube channel kihipayk haduwoth aulak wenawada?
වීඩියෝ එකනම් සුපිරී මං තව දෙයල් එකතු කරන්නම් මේකට. සමහර අය තමන්ගෙ නොවන videos creative common විදිහට videos upload කරලා තියෙනවා ඒ වගේ එකක් අරන් අපි upload කරොත් අනිවා අපිටත් copyright issue එකක් එන්න පුලුවන් ඒ නිසා video එකක් download කරන්න ඉසෙල්ල පොඩ්ඩක් හොයලා බලන්න ඒ දාලා තියෙන video එක ඒ chanel එකට අයිති video එකක්ද කියලා එහෙම video එකක්නම් ප්‍රශ්නයක් නෑ.
Mokkuda bn dislike kare
apit ohom blnna data nha bn.hriyat pahadiliwa ketiyen kiynna.one nathi ewa kiywnawa wadi😐🙏data nh
Views ganne kohomada bn
brother, අපි වීඩියෝ අප්ලෝඩ් කරලා සබිස්ක්‍රයිබ්ස් 1000ක් ආවට පස්සේ ඇඩ්සෙන්ස් ගන්නේ කොහොමද? සල්ලි ගන්නේ කොහොමද ?ඒක වීඩියෝ එකකට දාන්න පුලුවන්ද?
ape channel ake watching hours gana balanne kothanin da
thanks ayye
FB msg damma damma reply kare na ne aiye.😢😢😢
ක්‍රියේටිව් කොමන් ගෙඩිය පිටින්ම දාන්න එපා හොදට එඩිටි කරලා දාන්න 🙂 එල !!
ජයවේවා
dialog ideamart app maker gena video akak genna puluwanda
Ayye phone eken karanawanam normal widiyata video eka play kalma thiyena download kiyana button eken download karath harida??
Aniwrn ub god ynd one 👉❤️
supiri ayye lankawe nihathamanima youtuber good luck
https://youtu.be/TZwEqWZ0qTo
සුපිරි වීඩියෝ එකක් ජය වේවා❤❤❤❤❤❤👍🏻👍👍👍👍💐💐💐💐
සුපිරි අයියේ…..
api upload karanakota creative commans filter eka ad karanna onadha
1. මේ දාන විඩියෝ වලට time එකක් තියනවද. අනිවරෙන් මේ මිනිත්ති ගනක කියල.
2. දවස් 365ක් ගිහිල්ලත් විව්ස් 4000ක් සස්ක්‍රයිබස්ල 1000ක් ගන්න බැරි උනොත් මොකද වෙන්නෙ.
Aneee bokka design crowd gana video dennako